Softwares පහත software වලින් ඔබ මිලදී ගත් system එකට අදාල software අපගේ වීඩියෝ instruction අනුව download කරගත හැක. මෙම software download කරගත් පසු open කිරීමට අවශ්‍ය මුරපද (password) අපගේ package එකත් සමග ඔබ වෙත එවා ඇත. WinRar POS 4 Software package Shipping label printer driver Dlabel software Bartender Software package Fingerprint sofwtare F01 2 in 1 printer with POS package Cloud POS package Thermal Transfer Printer Software package